“සමාන බව සිතීමේ” නාමයෙන් පෙර පාසල් දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමේ ව්‍යාපෘතියක් යනුවෙන් 2018.03.27 වන දින මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම

  30-03-2018 මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සභානායක, මහජන රාජ්‍ය සභාව, 544/ඒ, නාවල පාර, රාජගිරිය. ගරු කටයුතු ස්වාමීන් වහන්ස, “සමාන බව සිතීමේ” නාමයෙන් පෙර පාසල් දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමේ ව්‍යාපෘතියක් යනුවෙන් 2018.03.27 වන දින මාධ්‍ය සාකච්ඡාවකදී ඔබවහන්සේ දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය යනු ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගිකContinue reading “සමාන බව සිතීමේ” නාමයෙන් පෙර පාසල් දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමේ ව්‍යාපෘතියක් යනුවෙන් 2018.03.27 වන දින මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හරහා නිර්අපරාධීකරණය සහ වෙනස්කොට නොසැලකීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි.

EQUAL GROUND ආයතනය විසින්, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ රාජ්‍යයන්ට ඇති වගකීම් සමාලෝචනය කිරීමේ කමිටුව විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිගනු ලැබේ. EQUAL GROUND ආයතනය විසින් 2017 වසරේදී පැවැත්වූ 77 වන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමුළුවට ඉදිරිපත් කරන ලද තේමාත්මක වාර්තාව මත පදනම්ව, සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික (LGBTI) ළමුන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් මැඩලීමContinue reading ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හරහා නිර්අපරාධීකරණය සහ වෙනස්කොට නොසැලකීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් සැලැස්ම යටතේ LGBTIQ ප්‍රජාව වෙනුවෙන් වූ අවම ආරක්ෂාව

2017 නොවැම්බර් 02 වන දින එළිදැක්වුනු ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මට අදාළව ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර්-කල්දේරා මෙලෙස අදහස් දැක්වීය. “මිනිසුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම අවම කිරීම සඳහා සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වර්තමානයේදී ලංකා රජයේ කැපවීම අප අගය කරමු. අප විශ්වාසContinue reading ශ්‍රී ලංකා මානව හිමිකම් සැලැස්ම යටතේ LGBTIQ ප්‍රජාව වෙනුවෙන් වූ අවම ආරක්ෂාව

EQUALITY සඟරාව

2016 දෙසැම්බර් 20 දා කොළඹ දී අද දින නිකුත් කෙරෙන EQUALITY සගරාව, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව නියෝජනය කෙරෙමින් මුද්‍රණය වන ප්‍රථම සගරාව ලෙස ඔබට හදුන්වාදෙන්නේ ඉතාමත් සතුටිනි. ජිවන ශෛලීන් පිළිබද ව ලියැවුණු නොයෙක් ප්‍රකාශන එළිදක්වන මුද්‍රණ කර්මාන්තයේ තියුණු වර්ධනයක් පවතින වෙළඳපලක තරගකාරිත්වයට මුහුණදීමට සිදුවුවද EQUAL GROUNDආයතනය EQUALITY සගරාව නිකුත් කරන්නේ අපි, සමසෙනෙහස් ප්‍රජාවගේContinue reading EQUALITY සඟරාව

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සමසිරි භීතිකාමය ප්‍රකාශය

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එක් පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත්තේ “ මම සමලිංගික (සමරිසි) පුරුෂ හා ගැහැණු, ද්වි සෙනෙහස් හා සංක්‍රාන්ති ලිංගික අයගේ අයිතිවාසිකම් පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වෙමි. මෙය මානුෂිය වුවමනාවක් නොවන අතර අනාගත පරපුර ගොඩනැගීමේදී බාධාවක් වන දෙයක් වේ. විද්‍යාත්මක සම්පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ මෙවැනි ආතාරයේ හැඟීම් ඇතිවන්නේContinue reading ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සමසිරි භීතිකාමය ප්‍රකාශය