කොළඹ අභිමානය 2018

“කොළඹ අභිමානය” 14 වන සැමරුම සදහා මේ වසරට නියමිත සැමරුම් අවස්ථා වෙනුවෙන් දින බොහෝමයක් වෙන්කොට ඇත. සැමරුම් අංගයන් පිළිබඳව යාවත්කාලින තොරතුරු දැනගැනීමට අපගේ මෙම වෙබ් පිටුව වෙත නිතරම පිවිසෙන්න. එසේත් නැතිනම් අපගේ Colombo PRIDE 2018 ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න. කොළඹ අභිමානය 2018 හා සබැඳි සියලු අංගයන්, පැවැත්වීමට නියමිත ස්ථාන හා වේලාවන් ඇතුළු සියලු විස්තර වෙබ් පිටුව හා ෆේස්බුක්Continue reading කොළඹ අභිමානය 2018

කොළඹ අභිමානය 2017

ශ්‍රී ලංකාව තුළ වාර්ෂික අභිමානී සැමරුම පවත්වන එකම ආයතනය ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයයි – එය ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවගේ දිනදර්ශකයේ ඉතා වැදගත් අවස්ථාවකි. ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවට නැගී සිටීමට සහ ඔවුන්ගේ අනන්‍යතාවය පිලිබඳ ආඩම්බර වීමට ඉඩකඩ සහ අවස්ථාව ලබාදීමට ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය ඉතා වෙහෙස වී කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ අභිමානී සැමරුම තවමත් කුඩා පරිමාණයෙන් පැවැත්වෙන අතර, අපගේ අයිතීන් ඉල්ලා යම්Continue reading කොළඹ අභිමානය 2017

EQUALITY සඟරාව

2016 දෙසැම්බර් 20 දා කොළඹ දී අද දින නිකුත් කෙරෙන EQUALITY සගරාව, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව නියෝජනය කෙරෙමින් මුද්‍රණය වන ප්‍රථම සගරාව ලෙස ඔබට හදුන්වාදෙන්නේ ඉතාමත් සතුටිනි. ජිවන ශෛලීන් පිළිබද ව ලියැවුණු නොයෙක් ප්‍රකාශන එළිදක්වන මුද්‍රණ කර්මාන්තයේ තියුණු වර්ධනයක් පවතින වෙළඳපලක තරගකාරිත්වයට මුහුණදීමට සිදුවුවද EQUAL GROUNDආයතනය EQUALITY සගරාව නිකුත් කරන්නේ අපි, සමසෙනෙහස් ප්‍රජාවගේContinue reading EQUALITY සඟරාව