ඔබ තරුණ ස්ත්‍රියක් වුවද, වැඩිහිටි ස්ත්‍රියක් වුවද පුරුෂාධිපත්යයය මගින් ඇතිකර තිබෙන අශිෂ්ටත්වය අබිබවමින් ඉදිරියට යාමට හා විෂමතාවලට එරෙහිව නැඟීසිටීම සඳහා සෑම අවස්ථාවකදීම උත්සාහ කළ යුතුය. එහිදී අද දින මෙලෙස සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය මගින් එවැනි පුරුෂාධිපත්‍ය හා විෂමතාවාදී අදහස් හා සමාජීය අගයන් මගින් ඇති බැඳීම් හා වැට කඩොළු බිඳමින් ඔවුන්ගේ බලාපොරොත්තු සඵලකරගැනීම සඳහා ඉඩContinue reading ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2018