LGBT ප්‍රජාවට සිදුවන හිංසනයන්ට එරෙහිව නැගීසිටිමු

සමසෙනෙහස්, ද්වීසෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර් ලිංගික හා තම අනන්යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව බොහෝවිට තම නෑදෑ හිත මිතුරන්ගෙන්, සමකාලීනයන්ගෙන් සහ නීතිමය බලපෑම් හේතුවෙන් මානසිකව, ශාරීරිකව සහ කායිකව හිංසන හා පීඩනයන්ට ලක්වන අතර මෙම හිංසාකාරී අවස්ථාවන් විවිධ අයුරින් සිදුවේ. ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව සදහා නිශ්චිත ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එවැනි තත්වයන් බොහෝවිට සමාජ ගැටළු ලෙස කතාවට ලක් නොවී යයි.  Continue reading LGBT ප්‍රජාවට සිදුවන හිංසනයන්ට එරෙහිව නැගීසිටිමු

‘134 මෙහෙයුම’

වසර 134 ක් පුරා සාපරාධිකරණය! වසර 134ක් පුරා කොන්කිරීම! වසර 134ක් පුරා වෙනස්කොට සැලකීම හා පවිටු ලෙස අපගේ අයිතීන් උල්ලංඝණය කිරීම!   ඔබ එකඟ නම් අපගේ මෙහෙයුම හා සම්බන්ධවන්න බොහෝ ක්‍රම ඇත. 1. අපගේ මෙහෙයුමට ඔබගේ වටිනා අත්සන තබන්න. 2. වීඩියෝ – රූපය බොහෝ දේ පවසන නිසා 3. අතරමැදි විශේෂ අවස්ථා – පුද්ගලයින් හමුවීමට, කතාබහ කිරීමට වැරදිContinue reading ‘134 මෙහෙයුම’