ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හරහා නිර්අපරාධීකරණය සහ වෙනස්කොට නොසැලකීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි.

EQUAL GROUND ආයතනය විසින්, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ රාජ්‍යයන්ට ඇති වගකීම් සමාලෝචනය කිරීමේ කමිටුව විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිගනු ලැබේ. EQUAL GROUND ආයතනය විසින් 2017 වසරේදී පැවැත්වූ 77 වන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමුළුවට ඉදිරිපත් කරන ලද තේමාත්මක වාර්තාව මත පදනම්ව, සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික (LGBTI) ළමුන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් මැඩලීමContinue reading ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හරහා නිර්අපරාධීකරණය සහ වෙනස්කොට නොසැලකීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි.

Zonta Women of Achievement 2017 – ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවලින් යුතු ප්‍රජාව වෙනුවෙන් සිදුකළ දායකත්වය ඇගයීමේ සම්මානය.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය සාඩම්බරයෙන් යුතුව දැනුම්දෙන්නේ අපගේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා මෙනෙවිය ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සහාත ප්‍රජාව වෙනුවෙන් සිදුකරන කාර්යයන් වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබූ බවයි. 2017 සැප්තැම්බර් මස 17 වැනි ඉරිදා දිනයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වන සොන්ටා (Zonta) සම්මාන උළෙලේදී මෙම සම්මානය ප්‍රදානයContinue reading Zonta Women of Achievement 2017 – ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවලින් යුතු ප්‍රජාව වෙනුවෙන් සිදුකළ දායකත්වය ඇගයීමේ සම්මානය.

EQUALITY සඟරාව

2016 දෙසැම්බර් 20 දා කොළඹ දී අද දින නිකුත් කෙරෙන EQUALITY සගරාව, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව නියෝජනය කෙරෙමින් මුද්‍රණය වන ප්‍රථම සගරාව ලෙස ඔබට හදුන්වාදෙන්නේ ඉතාමත් සතුටිනි. ජිවන ශෛලීන් පිළිබද ව ලියැවුණු නොයෙක් ප්‍රකාශන එළිදක්වන මුද්‍රණ කර්මාන්තයේ තියුණු වර්ධනයක් පවතින වෙළඳපලක තරගකාරිත්වයට මුහුණදීමට සිදුවුවද EQUAL GROUNDආයතනය EQUALITY සගරාව නිකුත් කරන්නේ අපි, සමසෙනෙහස් ප්‍රජාවගේContinue reading EQUALITY සඟරාව

Nothing but Pride – කොළඹ අභිමානය සංගීත වීඩියෝව

කොළඹ අභිමානය සංගීත වීඩියෝව යූ ටියුබ් වෙබ් අඩවියට මුදා හරින ලද බව ඊක්වල් ග්‍රවුන්ඩ් අායතනය ලෙස අපි ඔබ සමග ඉතා සන්තෝෂයෙන් බෙදා හදා ගැනීමට කැමැත්තෙමු. කොළඹ අභිමානය 2015 සමරමින් මෙම සංගීත වීඩියෝවේ මංගල දර්ශනය ඊයේ රාත්‍රියේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයට (ගොතේ අායතනය ) එක් රොක් වූ ප්‍රේක්ෂකයන් සමූහයකට දැක ගන්නට ලැබුණි. සම්පූර්ණයෙන් ලාංකීය සංකලනයක් වන Nothing butContinue reading Nothing but Pride – කොළඹ අභිමානය සංගීත වීඩියෝව